රජය ඉවත්කර ඇති සීනි, පරිප්පු ,ලූණු සහ ටින්මාලු ආනයන බදුවලින් වසරක් තුල රු මිලියන 36,000 ක් රජයට අහිමි වන බවත් එය දින 10 ක රාජ්‍ය සේවකයින්ගෙ වැටුප් වියදමට සමාන බවත් කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි . සීනි කර්මාන්ත පාඩු නොවී පවත්වාගැනීමට නම් කිලෝවක මිල රු 140 ට පැවතිය යුතු බවත් මෙ...
කල් දමා ඇති පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අතිගරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත. සියලුම දේශපාලන පක්ෂ නායකයන් වෙතද යොමු කර ඇති එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ පළාත්සභා ඡන්ද විමසීම නොපවත්වා එකී පළාත්සභා ...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු දිවයින පුරා සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඒ අනුව ලබන නමවෙනිදා සිට සියලුම බස්රථ ධාවනයෙන් ඉවත් කර අඛණ්ඩ වෘත්තීය ක්‍රියා...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හකුළා ගෙන රටට හිතකර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම වත්මන් ආණ්ඩුවේ නුවණට හුරු බව දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි. මන්තී‍්...
මිශ්‍රිත තෙල් වර්ග ආනයනය කිරීමට අවසර ලබාදෙමින් 2016 ඔක්තෝබර් මස 7 වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය අවලංගු කිරීමට රජය වහා පියවර ගත යුතු බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. මෙවැනි විකෘති කරන ලද ගැසට් පත්‍රවලින...
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ.
ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,
යාපනය නගරයේ කතෝලික පල්ලියක් ආසන්නයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමගනින් ඩෙටනේටර් තොගයක් ඊයේ (13) දින සවස සොයාගත් බවට යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි. යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යාප...
20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව රටට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම මඟින් සියලු ව්‍යවස්ථා ගැටලු විසඳන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ඇතිවූ මහජන ප්‍රසාදය ආපසු හරවන ප්‍රකාශයක් ටී.එන්.ඒ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ වාහන දෙකක් පරීක්ෂා කිරීමේදී පිස්තෝල 2ක්, මැගසින් , සහ ජීව උණ්ඩ 44ක් හමු වී ඇති බව වාර්තාවේ. රජයේ අරමුදල් 95 ලක්ෂයක් අවභාවිත කිරීමේ චෝදනාව පිළිබඳව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කළ පරීක්ෂණ වලින් ඒවා හමු වී ඇත. වාහනවල රියදුරන් දෙදෙනා රිමාන්ඩ් බ...
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ලබන සතියේ පාර්ලිමේන්තුවේ විවාද කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු පක්ෂ නායකයන් හෙට (16 වැනිදා) රැස්වීමට නියමිතය. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ හෙට (16 වැනිදා) පස්වරු 1.30 ට පවත්වන මෙම සාකච්ඡ...
පොලිසිය මඟහරිමින් සැඟවී සිටින හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියේ විශේෂ කණ්ඩායම් හයක් කොළඹ, පුත්තලම, මන්නාරම ඇතුළු ප‍්‍රදේශ ගණනාවක් පීරමින් වැටලීම් ක‍්‍රියාත්මක කළ ද ඊයේ (14 වැනිදා) සවස්වන තුරුත් ඔවුන් පිළිබඳව කිසිදු...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 113ක් අලුතින් හඳුනාගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ඔවුන් අතරින් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ අතර අනෙක් ආසාදිතයින් 108 දෙනා අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් වැළඳුණු සේවකයින්ගේ ආශ්...
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි රිෂාඩ් බදියුදීන් මහතාට එලෙස විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
අද (15) උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ...
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් විශේෂ සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන...
දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ ඉල්ලා සිටි.
(එම විස්තර පහතින්)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව හමුදා බුද්ධි නිලධාරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදා ඇති අත්සනෙහි වෙනස්කම් නිරීක්ෂණයවන බව හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා අද (...
2020 වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් අතුරින් දෙවැනි ස්ථානය ට ශ්‍රී ලංකාව තෝරාගැනීමට "Conde Nast Traveler" නම් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන සඟරාවේ පාඨකයන් කටයුතු කර තිබේ. එම සඟරාව, එක්සත් ජනපදය මුලස්ථානය කරගත් Advance Publication නම් ආයතනයේ ප්‍රකාශනයකි. ඔක...
කොළඹ නගරය වසා දැමීමට හෝ හුදකලා කිරීමට දැනට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනක සහභාගි වෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...