කල් දමා ඇති පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අතිගරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
සියලුම දේශපාලන පක්ෂ නායකයන් වෙතද යොමු කර ඇති එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ පළාත්සභා ඡන්ද විමසීම නොපවත්වා එකී පළාත්සභා ආණ්ඩුකාරවරුන් සහ නිලධාරීන් මගින් පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වේදය නොවන බවය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...