පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ වාහන දෙකක් පරීක්ෂා කිරීමේදී පිස්තෝල 2ක්, මැගසින් , සහ ජීව උණ්ඩ 44ක් හමු වී ඇති බව වාර්තාවේ.
රජයේ අරමුදල් 95 ලක්ෂයක් අවභාවිත කිරීමේ චෝදනාව පිළිබඳව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කළ පරීක්ෂණ වලින් ඒවා හමු වී ඇත.
වාහනවල රියදුරන් දෙදෙනා රිමාන්ඩ් බාරයට පත් කොට ඇති අතර රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවෙන් මිදී පළා යාම සඳහා උදව් කළ බවට චෝදනා එල්ලවූ කොස්තාපල්වරයාට අධිකරණය මගින් ඇප ලබා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...