අද (17) වන විට පුද්ගලයින් 53,395 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව තවදුරටත් පුද්ගලයින් 9,415 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 86ක් තුළ නිරෝධායනය වෙමින් සිටින බව ද එම මධ්‍යස...
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සෞඛ්‍ය අංශයේ උපදෙස් මත මෙම විමර්ශ...
ආණ්ඩුවේ පාර්ශව 20 වැනි සංශෝධනයේ අඩංගු කරුණු 2 ක් පිළිබඳව මරාගෙන මැරෙන ආකාරයට පෙනී සිටින්නේ එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම සඳහා ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් නිසා දැයි ජාතික සංවිධාන ප්‍රශ්ණ කරයි. ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කිරීමට කිසිවකු විරුද්ධ නැතත් මෙම අතුරු කාරණා දෙකක් ගැන...
විදේශ ඔත්තු සේවා සමඟ සබඳතා පවත්වන බවට ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සබඳතා පවත්වන විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ජාතික සංවිධාන උපහාසයට ලක් කරමින් මෙසේ පවසා ඇති බව වාර්තා වේ. " උඹලා යහපාලන ආණ්ඩුව බිම දාන්න බොහොම මහන්සි වෙලා ගල් ගැහුවා. ඒත් අපිට මේ ආණ්ඩුව බිම දාන්න එහෙම ම...
නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ. ඒ අනුව, හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොළොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුළත් කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇති බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේය. එමෙන්ම පොළොන්නරු...
මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු යොදාගනිමින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම් සැලසුම් කර තිබු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට අනාවරණය විය. එමෙන්ම පළමු ප්‍රහාරයෙන් පසුව අදියර 3 ක් යටතේ ප්‍රහාරයන් රැල්ලක් සිද...
කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් මෙරට තුළ ආරම්භ වී ඇතැයි තවමත් ප්‍රකාශ කළ නොහැකි නමුත් එවැන්නක් සිදුවීමේ අවදානම වෙන කවදාටත් වඩා මෙරට තුළ පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ මාධ...
හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හොරෙන් යුද හමුදා නිලධාරින්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වෙත සාවද්‍ය වාර්තා 300 ක් යැවූ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සේවය කළ කොටි ප‍්‍රධානියකුගේ ඥාතියා කවුදැයි බුද්ධි අංශය විසින් සොයාගෙන ඇත. නව ර...
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය විරුද්ධ වන බව එහි සභාපති හිටපු කතා නායක කරු ජයසූරිය මහතා පවසයි. තමන්ගේ යෝජනාව වන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොව රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්පාදනය කිරීමට ජනාධිපතිතුමා කැපව...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුද්දීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බද්යුද්දීන් හට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් විජේදාස රාජපක්ෂ මහතා ම...
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ළැබීමට හැකිවන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන්...
ගම්පහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ(නිදහස් වෙළෙඳ කලාපය ) පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය ඇමතිවරියගේ අවධානයට යොමු කළ බව වාර්තා වේ. කොවිඩ් වෛරසය එම කර්මාන්ත ශාලාවන් තුළ පැතිරෙන සී...
රිෂාඩ් බදියුදුන් මහතාව සෙවීමට පොලිස් කණ්ඩායම් 6ක් දමා තිබුනද එමඟින් ප්‍රයෝජනයක් නැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඒ අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී ඒ මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය. "ඒ ප...
මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන 6ක් සඳහා තාවකාලිකව සංචරණ සීමා පැනවූ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. එලෙස තාවකාලිකව සංචරණ සීමා පැනවීමට කටයුතු කළ ගම්මන වන්නේ ‘ ඊරියගොල්ල, ඇඹුල්අඹේ, පිංහේන, අලවත...
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වනදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට සැක කෙරෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සනාථ කර ඇත. රජයේ ප්...
කොරෝනා ආසාදිතයකු ලෙස ස්වාධින රූපවාහිනියේ කැමරාකරණ ශිල්පියකු වාර්තා වීමත් සමග එම ආයතනය ලොක්ඩවුන් කිරීමට පියවර ගෙන ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව ආයතනයෙන් පිටතට පැමිණීම සහ ඇතුල්වීම සම්පූූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිබෙි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ පත්කර තිබේ. ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි පසුගියදා යෝෂිත රාජපක්ෂ හමුවී සුබ පැතුම් එක්කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂගේ...
20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ දී පැවැත් වීමට තීරණය කර තිබේ. අද (16) පැවති පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණයට එළඹී ඇතැයි වාර්තා වේ.
කොවිඞ් දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරැ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා විසින් යැවු ලිපියේ පිටපත් මාධ්‍යට යොමු කරමි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති කාර...
ශ්‍රී ලංකා ජනරජයේ ජනාධ්පත් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකමි කාර්යාලය,
කොළඹ.
2020-10-15
අතිගරු ජනාධිපතිතුමනි,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...