හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හොරෙන් යුද හමුදා නිලධාරින්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වෙත සාවද්‍ය වාර්තා 300 ක් යැවූ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සේවය කළ කොටි ප‍්‍රධානියකුගේ ඥාතියා කවුදැයි බුද්ධි අංශය විසින් සොයාගෙන ඇත.
නව රජය බලයට පැමිණීමට පෙර එම ඥාතියා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ද්‍රවිඩ සන්ධානය සමග දැඩි සබඳකම් පැවැත්වූ මේ නිලධාරියා ගැන මෙතෙක් තොරතුරු වසන් වී තිබුණි. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ බොරු වාර්තා යැවීමේ සිද්ධියට සම්බන්ධව නිලධාරියා විදේශගත වීමට සැලසුම් කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...