දේශීය පුවත්

ආණ්ඩුවේ පාර්ශව 20 වැනි සංශෝධනයේ අඩංගු කරුණු 2 ක් පිළිබඳව මරාගෙන මැරෙන ආකාරයට පෙනී සිටින්නේ එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම සඳහා ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් නිසා දැයි ජාතික සංවිධාන ප්‍රශ්ණ කරයි.

ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කිරීමට කිසිවකු විරුද්ධ නැතත් මෙම අතුරු කාරණා දෙකක් ගැන ආණ්ඩුව තම ගරුත්වය පසෙක තබා පෙනී සිටීම පිළිබඳ එම සංවිධාන විරෝධතාවයක් පළ කරති.

ඊට අදාළව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දීර්ඝ පැහැදිළි කිරීමක් අප වෙත එවා ඇත.

 

19 අවුල සහ 20 වියවුල



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

  ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉ...


Read More

20ට එරෙහි මහජන විරෝධය හේතුවෙන් ආණ්ඩුව පස්ස දොර විවෘත කිරීමේ නිර්ලජ්ජිත උත්සහායක-ජාතික සංවිධාන එකමුතුව

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ...


Read More

ජනතා ආශිර්වාදය නැතිව 20 සම්මත කිරීම පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන ...


Read More