ආණ්ඩුවේ පාර්ශව 20 වැනි සංශෝධනයේ අඩංගු කරුණු 2 ක් පිළිබඳව මරාගෙන මැරෙන ආකාරයට පෙනී සිටින්නේ එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම සඳහා ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් නිසා දැයි ජාතික සංවිධාන ප්‍රශ්ණ කරයි.
ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කිරීමට කිසිවකු විරුද්ධ නැතත් මෙම අතුරු කාරණා දෙකක් ගැන ආණ්ඩුව තම ගරුත්වය පසෙක තබා පෙනී සිටීම පිළිබඳ එම සංවිධාන විරෝධතාවයක් පළ කරති.
ඊට අදාළව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දීර්ඝ පැහැදිළි කිරීමක් අප වෙත එවා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...