දේශීය පුවත්

රිෂාඩ් බදියුදුන් මහතාව සෙවීමට පොලිස් කණ්ඩායම් 6ක් දමා තිබුනද එමඟින් ප්‍රයෝජනයක් නැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

“ඒ පොලිස් කණ්ඩායම් 6 හොයන්න තවත් පොලිස් කණ්ඩායමක් දාන්න වෙයි. මේවා නරි නාටක. එච්චරයි. නර නාටක මහත්තයෝ නර නාටක. රවී කරුණානායකවත් හෙව්වා. රාජිත සේනාරත්නවත් හෙව්වා. දැන් හොයනවා මේගොල්ලන්ව. කාටද මේ විහිලු සපයන්නේ. අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා විහිලු හැටියට නෙවෙයි ගණන් ගන්නේ. තීන්දුව දෙයි. හැබැයි මේවා දිගින් දිගටම සිද්ධ වුනොත් ඊළඟ මැතිවරණයෙන් දැඩි තීන්දුවක් ගනී. එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ අපිටත් සිද්ධ වෙන්න පුළුවන්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More