ගම්පහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ(නිදහස් වෙළෙඳ කලාපය ) පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය ඇමතිවරියගේ අවධානයට යොමු කළ බව වාර්තා වේ.
කොවිඩ් වෛරසය එම කර්මාන්ත ශාලාවන් තුළ පැතිරෙන සීඝ්‍රතාවය අනුව තත්වය පාලනය කිරීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ගම්පහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටී .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...