දේශීය පුවත්

විදේශ ඔත්තු සේවා සමඟ සබඳතා පවත්වන බවට ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සබඳතා පවත්වන විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ජාතික සංවිධාන උපහාසයට ලක් කරමින් මෙසේ පවසා ඇති බව වාර්තා වේ.

” උඹලා යහපාලන ආණ්ඩුව බිම දාන්න බොහොම මහන්සි වෙලා ගල් ගැහුවා. ඒත් අපිට මේ ආණ්ඩුව බිම දාන්න එහෙම මහන්සි වෙන්න ඕනි නැහැ.  ආණ්ඩුව සිය දිවි නසා ගන්නා හැටි බලමින් සිනහ වෙවී ඉන්න එක විතරයි අපිට කරන්න තියෙන්නේ. ආණ්ඩුව දැන් 20 වැනි සංශෝධන වස කුප්පියක් අතේ තියාගෙන ලයිට් කණුවක් උඩට නැගලා මහජනයාට තර්ජනය කරනවා උඹලා මට විරුද්ධ වුණොත් මම මේක බීලා මැරෙනවා තියලා. “



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

  ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉ...


Read More

20ට එරෙහි මහජන විරෝධය හේතුවෙන් ආණ්ඩුව පස්ස දොර විවෘත කිරීමේ නිර්ලජ්ජිත උත්සහායක-ජාතික සංවිධාන එකමුතුව

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ...


Read More

ජනතා ආශිර්වාදය නැතිව 20 සම්මත කිරීම පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන ...


Read More