දේශීය පුවත්

විදේශ ඔත්තු සේවා සමඟ සබඳතා පවත්වන බවට ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සබඳතා පවත්වන විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ජාතික සංවිධාන උපහාසයට ලක් කරමින් මෙසේ පවසා ඇති බව වාර්තා වේ.

” උඹලා යහපාලන ආණ්ඩුව බිම දාන්න බොහොම මහන්සි වෙලා ගල් ගැහුවා. ඒත් අපිට මේ ආණ්ඩුව බිම දාන්න එහෙම මහන්සි වෙන්න ඕනි නැහැ.  ආණ්ඩුව සිය දිවි නසා ගන්නා හැටි බලමින් සිනහ වෙවී ඉන්න එක විතරයි අපිට කරන්න තියෙන්නේ. ආණ්ඩුව දැන් 20 වැනි සංශෝධන වස කුප්පියක් අතේ තියාගෙන ලයිට් කණුවක් උඩට නැගලා මහජනයාට තර්ජනය කරනවා උඹලා මට විරුද්ධ වුණොත් මම මේක බීලා මැරෙනවා තියලා. “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More