අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ පත්කර තිබේ.
ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි පසුගියදා යෝෂිත රාජපක්ෂ හමුවී සුබ පැතුම් එක්කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ
පත්කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි පසුගියදා යෝෂිත රාජපක්ෂ හමුවී සුබ පැතුම් එක්කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
On 13th October, Chargé d’affaires Hu Wei congratulated Yoshitha Rajapaksa @YoshithaR for assuming office as new Chief of Staff to Hon. Prime Minister @PresRajapaksa .
Bilateral friendship and follow-ups of recent high-level visit were discussed. pic.twitter.com/bVjCV6Bfnl
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) October 15, 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...