මහා සංඝරත්නයේ අනුමැතියෙන් තොරව, මහා සංඝරත්නයට පිටුපා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් වන්නේ නම් ඊට පිළිතුරු දීමට ද මෙරට මහා සංඝරත්නය සූදානම් බවට අභයාරාම විහාරාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අනතුරු හඟවයි. "අපි ජනාධිපතිතුමාට කියනවා 20 ගේන්නෙ නැත්නම් වඩා හො...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ දෙමළ ජාතික සන්ධානය(TNA) අතර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවති. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා සඳහා දැනටමත් එරටින් ඉල්ලීමක් කර ඇති බවය. එවැනි ස...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අද (19) අලුයම දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ අවනැන් වූවන් පිරිසක්...
අන්තර්ජාලය මගින් ජනතාව හමුවට එමින් අද(18 )සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ විගනාකාධිපති කොමිසම ආදිය 20 මගින් බලරහිත කිරීමක් නොකරන බවයි. එසේම එතුමා, ද්විත්ව පුරවැසිභාවය ඇත්තෙකු රජයේ තනතුරු දැරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම ඇමතිවරයෙකු වීම ආදිය කිසිසේත් හානිකර නොවන බවද පවසා සිටි...
මේ ආණ්ඩුවට ඡන්දය ලබා දෙන්නැයි ජනතාවගෙන් බල කර ඉල්ලා සිටි තමන්ට දැන් ජනතාව අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇති නිසා සැබැවින්ම සැඟවිය යුත්තේ රිෂාඩ් බදූර්දීන් මහතා නොව තමන් වහන්සේලා බව සිංහලේ සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසයි. "ඇත්තටම මේ වෙලාවෙදි අපට කියන්නට තියෙන්නෙ ...
ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පුද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුන්වා ඇත්තේ පුද්ගලික රෝහලක සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදිලෙස ලබාදීමෙන් යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි. එම වැරදි වාර්තා හේතුවෙන් කඳාන ලෙකෝ ආයතනයේ සේවකයන් කිහිප...
ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000සේ දීමනාව ලබා දීමට රජය සැළසුම් කර තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ සඳහා රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බවය. එළඹෙන අඟහරුවාදා සිට අදාළ 50...
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාව උදා වී තිබේ. නවසීලන්තයේ උන්මාදය ලෙස සැලකෙන ජසින්ඩා ආර්ඩන් අගමැතිවරියගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇයට මෙම අවස්ථාව උදා විය. මෙලෙස නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කා...
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන ඇත. මීට පෙර මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ අතර ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බව දැනගන්නට තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු වුවද විජේදාස රාජපක්ෂ මහතා ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට සම්බන්ධ සියලුම පක්ෂ නායකයන් අද (18) දින ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. අද සවස පැවැත්වීමට නියමිත මෙම රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කොට ඇති බව දැනගන්නට තිබේ. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළ...
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව සිට එය මගහැරීමක් සිදුනොකළ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (17) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළේය. ඊයේ පස්වරුවේ කොමිසම හමුවේ සාක්ෂි ලබ...
පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය දෙන ලෙස ආණ්ඩු පක්ෂයෙන් තමන්ට ආරාධනා ලැබුණු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හෙළිදරව් කර තිබේ. එහෙත් තමාට ප්‍රතිපත්තිමය කාරනා මත 20 වන සංශෝධනයට සහය දිය නොහැක...
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා මීට දින කිහිපයකට පෙර කොළඹ පිහිටි නීතිඥවරයකුගේ කාර්යාලයට පැමිණ තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගොනුකළ රිට් ආඥා පෙත්සමට අදාළ ලියකියවිලිවලට අත්සන් තබා...
ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ලකර ඇති ආන්දෝලනාත්මක ජිනීවා යෝජනාව චීනය, රුසියාව, පාකිස්තානය සහ කියුබාව යන රටවල සහායෙන් අහෝසි කර ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට රජය තීරණ කර ඇත. 2021 වසරේ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ බලය, චීනය රුසියාව, පාකිස්ත...
විසි වන සංශෝධනයට එරෙහිව විද්‍යූත් පෙස්සමක් අස්සන් තැබීමට සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය පියවර ගෙන ඇත.
හෙට (19) දින කොළඹ පයිප් පාරේ පිහිටි ජානකී හොටලයේදී මෙහි සමාරම්භය සනිටුහන් කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් එම ව්‍යාපාරය නිකුත් කළ නිවේදනය මෙසේය.
යහපාලන ආණ්ඩුව සමයේ පිහිටුවන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එක් එක් විමර්ශන දහනවයකට අදාළව විදේශ ගතවීම සඳහා රුපියල් පහළොස් කොටියකට ආසන්න මුදලක් වැය කර ඇත. නිලධාරීන් විදේශගත වීම් 19කට ගුවන් ටිකට් පත් සඳහා තුන්කෝටි නව ලක්ෂ හැත්තෑ හතර දහසක්ද, නිලධාරීන්ට විදේශ ගමන් වියදම් ලෙස ලබා දෙන න...
සඟවා තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා වී තොග රාජසන්තක කර වෙළෙඳපොළට මුදා හරින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.පාරිභෝගික පනතින් ඒ සඳහා ප්‍රතිපාදන ලැබී ඇති බව අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි. අතරමැදියන් විසින් සඟවා ගෙන ඇති වී තොග සොයා පාරිභෝග...
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ. විෂයභාර අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේ අද (17) දිනයේ සිට සියලු සත්ත්ව උද්‍යාන වසා තබන ලෙස තමා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදුන් බවය. එමෙන්ම ව...
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 73 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත් අනෙක් 71ක් දෙනා කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් බ...
ශ්‍රී ලංකාවෙන් පිටව යන සියලුම ගුවන් මඟින් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර් පරීක්ෂණ සිදුකරගෙන තිබීම අනිවාර්ය බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කරයි. හෙට (20) පස්වරු 6 සිට මෙය ක්‍රියාත්මක බව ඔවුන් නිවේදනය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...