යහපාලන ආණ්ඩුව සමයේ පිහිටුවන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එක් එක් විමර්ශන දහනවයකට අදාළව විදේශ ගතවීම සඳහා රුපියල් පහළොස් කොටියකට ආසන්න මුදලක් වැය කර ඇත.
නිලධාරීන් විදේශගත වීම් 19කට ගුවන් ටිකට් පත් සඳහා තුන්කෝටි නව ලක්ෂ හැත්තෑ හතර දහසක්ද, නිලධාරීන්ට විදේශ ගමන් වියදම් ලෙස ලබා දෙන නවාතැන්, ආහාර හා අනෙකුත් වියදම් ලෙස රුපියල් දස කෝටි අටලක්ෂ තිස් අට දහස් දෙසිය හැත්තෑ නවයක් ලෙස එය වැය වී තිබේ.
මෙම විදේශගත විමර්ශන සඳහා වැඩිම වාර ගණනක් මිග් 27 ගුවන් යානා මිලදී ගැනීම සඳහා විමර්ශන කිරීමට යුක්රේණයට හා සිංගප්පූරුවට වාර තුන බැගින්ද, බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි විමර්ශන සඳහා සිංගප්පූරුවට අවස්ථා දෙකකදී විදේශ ගතවී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...