පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය දෙන ලෙස ආණ්ඩු පක්ෂයෙන් තමන්ට ආරාධනා ලැබුණු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හෙළිදරව් කර තිබේ.
එහෙත් තමාට ප්‍රතිපත්තිමය කාරනා මත 20 වන සංශෝධනයට සහය දිය නොහැකි බව තමාට කතා කල ආණ්ඩුවේ නියෝජිතයින්ට දැනුම් දුන් බවද හකීම් මහතා අවධාරණය කරයි.
එහෙත් තම පක්ෂය නියෝජනය කරන ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනා පිළිබඳව තමන්ට වගකීමක් ගැනීමට නොහැකි බවද හකීම් මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...