ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000සේ දීමනාව ලබා දීමට රජය සැළසුම් කර තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ සඳහා රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බවය.
එළඹෙන අඟහරුවාදා සිට අදාළ 5000සේ දීමනාව ලබා දීමට පියවර ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...