පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන ඇත.
මීට පෙර මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ අතර ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බව දැනගන්නට තිබේ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු වුවද විජේදාස රාජපක්ෂ මහතා විසිවන සංශෝධනය දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...