අන්තර්ජාලය මගින් ජනතාව හමුවට එමින් අද(18 )සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ විගනාකාධිපති කොමිසම ආදිය 20 මගින් බලරහිත කිරීමක් නොකරන බවයි. එසේම එතුමා, ද්විත්ව පුරවැසිභාවය ඇත්තෙකු රජයේ තනතුරු දැරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම ඇමතිවරයෙකු වීම ආදිය කිසිසේත් හානිකර නොවන බවද පවසා සිටියේය.ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කර තිබූ නිර්දේශ හැර කිසිවක් 20වන සංශෝධනය මගින් ඉවත් නොකළ යුතු බව එම සාකච්ඡාවේදී අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...