දේශීය පුවත්

ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තිය හැර විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) සවස පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම එකඟතා...

රැස්වීම් සීමාකර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද නීතිරීතිවලට පටහැනි වන බැවින් 20 වැනි සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක වෙත ඊයේ (19 දා) ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. ලක්‍ෂ්මන් කිර...

මේ වසරේ මෙරට ඩෙංගු වැලඳීමෙන් මියගිය සංඛ්‍යාව, කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගල සංඛ්‍යාවට වඩා දෙගුණයකටත් වැඩි බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි. කොවිඩ් නිසා මේ වන විට මියගිය සංඛ්‍යාව දහතුනක් වන අතර ඩෙංගු වැලඳීමෙන් මියගිය සංඛ්‍යාව තිස් හතරක් පම...

පොලීසිය සහ මත් ද්‍රව්‍යය ජාවාරම්කරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පසුව මාකඳුරේ මධූෂ් මරණයට පත් වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අද උදෑසන මාලිගාවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සඟවා තබා ඇති මත්ද්‍රව්‍යය තොගයක් පිළිබඳව තොරතුරු අනාවරනය වීමත් සමඟ මධූෂ්ව රැගෙන කොළ...

මේ දිනවල පනවා ඇති සීමා කිරීම් හමුවේ දෛනිකව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පනස්දෙනකුට නොඅඩු පිරිසක් වන නමුත්, දිනපතා 600ක පමණ පිරිසක් රටින් පිටව යන බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ‘අරුණ’ට පැවසීය. පවතින කොවිඩ් -19 වසංගතය හේතුවෙ...

කොරෝනා වයිරසය කුඩා දරුවන්ට දැඩි බලපෑම් ඇති නොකරන බව මේ වන විට හෙළිවී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

දරුවන්ට උපතේදීම බීසීජී එන්නත ලබාදීම, මාස හයක් යන තෙක් මව්කිරිදීම, ඉන්ෆ්ලුවෙන්සා සහ ​ඩෙංගු රෝගයන්ට දරුවන් ...

විසිවන සංශෝධනයට ඇතුළත් කර තිබූ වගන්ති 3ක් වෙනස් කිරීමට අද (19) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කොට ඇති බව ආණ්ඩුවට හිතවත් අන්තර්ජාල වෙබ් අඩවි වාර්තා කරයි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම, විගණනය සම්බන්ධ කරුණු 19 වන සංශෝධනය අනුව තැබීම ...

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී රිෂාද් බදියුදීන් වැනි බෙදුම්වාදී චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම තමන් කිසිසේත් අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ජනාධිපති සහ අගමැති අගමැතිවරයා වෙත ලිපියක් යවමින් පවසා තිබේ....

ප්‍රතිපත්තියක් ලෙස සිය පක්ෂය 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නමුත් එහි බරපතළ සංශෝධන කිහිපයකට ලක් කළ යුතු බව සිය පක්ෂයේ ස්ථාවරය බව පිවිතුරු හෙළ උරුමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහත...

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම හදිසියේ සිදු වූවක් නොවන බවත් ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත උපදෙස් ලබාදීමට පැය 24කට පෙර මන්ත්‍රීවරයා පිළිබදව සැලකිල්ලෙන් පසුවන ලෙස අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැදවා වාචික උපදෙස් ලබා දීමක් ...

20 වන සංශෝධනයට විරුද්ධව මත පළ කරන මැතිඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග වෙනම සාකච්ජාවක් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ. අද (19) සවස පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමට පළමුව හෝ ඉන් අනතුරුව මෙම රැස්වීම පවත්වන ලෙස මෙම පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත. මෙහිදී 20 සම්බ...

කොවිඩ් 19 වෛරසය අසාදිත47දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි. ඉන් 04ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර අනෙක් 43දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව වාර්තා වේ. මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වු...

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංහෝධනය පිලිබදව මහා සංඝරත්නය දරන මතය තමාගේ මතයද වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ප්‍රකාශ කර ඇත. ඒ එම සංශෝධානය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල කරුණු ඇතුළත් සංදේහයක් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් කාදිනල් ...

තමා තනිවම 19 ට විරුද්ධ වූ අයෙකු ලෙස 19 ඉවත් කරන 20 ට විරුද්ධ වෙන්නේ නැති බවත් ආණ්ඩු පක්ෂයේ යමෙකු විරුද්ධ වන්නේ නම් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාවාදීමක් ලෙස සලකන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි. පුවත්පත් වලට ප්‍රකාශයක් කරමින් සරත් වීරසේකර මහතා තවදුරටත් සඳහන් ක...

රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව රැස්වීම කොරෝනා නීති උල්ලංඝනය කිරීමක් බවත්, එම තත්ත්වය මත මෙම සතියේ පැවැත්වීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහත...

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සැඟව සිටි බව කියන දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයේ පදිංචිව සිටි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවට මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෛද්‍...

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ. ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර තරුණ නායකයෙකු ඒ සඳහා පත්කිරීම සුදුසු...

රාජ්‍ය හා පෞද්ගලික කාර්යාලවලට යාම අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මේ දිනවල කොරෝනා ව්‍යාප්තියත් සමග පුද්ගලයින...

ආමර්වීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අද (19) උදෑසන “අද දෙරණ“ සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙ...

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (18 දා) පෙරවරුවේ පැවැති රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවන රැල්ලේ මූලාරම්භය විදේශ රටක් විය හැකි බවයි. එහිදී යුධ හමුදාපතිවරයා පවසා සිටියේ, ‘‘පසුගිය අගෝස්තු මාසයේ කන්දකාඩු කොවිඞ් සම්බන්ධතාවේ අවසාන ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...