20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංහෝධනය පිලිබදව මහා සංඝරත්නය දරන මතය තමාගේ මතයද වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ප්‍රකාශ කර ඇත.
ඒ එම සංශෝධානය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල කරුණු ඇතුළත් සංදේහයක් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් කාදිනල් හිමිපාණන් වෙත පිළිගැන්වූ අවස්ථාවේදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...