කොරෝනා වයිරසය කුඩා දරුවන්ට දැඩි බලපෑම් ඇති නොකරන බව මේ වන විට හෙළිවී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
දරුවන්ට උපතේදීම බීසීජී එන්නත ලබාදීම, මාස හයක් යන තෙක් මව්කිරිදීම, ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු රෝගයන්ට දරුවන් ගොදුරුවීම, සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන ලබාදීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ තත්ත්වයක පැවතීම කොරෝනා වයිරසයට ඔරොත්තු දීමට හේතුවක් විය හැකි යැයි විශේෂඥවරයා පැවසිය.බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂාවට ලක් කිරීමේදී වයිරසය ආසාදනය වූ කුඩා දරුවන් හඳුනාගැනීමට හැකි වූයේ කිහිප දෙනකු පමණක් යැයි ද හෙතෙම පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...