හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සැඟව සිටි බව කියන දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයේ පදිංචිව සිටි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවට මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ හිතවතුන් බව වාර්තා වේ.
එමෙන්ම දෙහිවලට පැමිණීමට පෙර බදුර්දීන් මහතා රැඳී සිටි ස්ථාන සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවද දැනගන්නට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...