මේ දිනවල පනවා ඇති සීමා කිරීම් හමුවේ දෛනිකව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පනස්දෙනකුට නොඅඩු පිරිසක් වන නමුත්, දිනපතා 600ක පමණ පිරිසක් රටින් පිටව යන බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ‘අරුණ’ට පැවසීය.
පවතින කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන මුළුමනින්ම නතර කර නොමැති නමුත්, නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩපහසුකම් සීමාවීම හේතුවෙන් රට තුළට රැගෙන එන සංඛ්‍යාව පනහක උපරිමයකට සීමාකර ඇතැයිද සභාපතිවරයා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...