දේශීය පුවත්

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් ආරම්භකර තිබේ. ඊයේ (24) මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබාගත් අතර  බැතිමතුන්ගේ වන්දනාමාන පහසුවට සුදුස...

පෑලියගොඩ මාළු තොග වෙළෙඳසල වසා දැමීම නිසා රට පුරා ඇති ධීවර වරායන් විසි දෙකකින් දිනපතා මාළු තොග රැගෙන එන ව්‍යාපාරිකයන් හා ධීවරයන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත. මාළු මිලද ශීඝ්‍ර ලෙස පහත බැස ඇති බව ධීවරයෝ සඳහන් කරති. දෛනිකව මාළු තොග ලොරි 100-200ත් අතර ප්‍රමාණයක් පෑලියගොඩ තොග...

ඊලඟ ජනාධිපතිවරණයේදී ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරය බලාපොරොත්තු නොවන බවත් ඒ් නිසා සුළු ජාතික ඡන්ද පදනම අවුල් කර නොගත යුතු බවත් මහාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පවසයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරය හොබවන ඒ් මහතා එසේ පවසා ඇත්තේ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන් සඳහා සංවිධ...

වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙක් සිය පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුලේ ඥාතීන් පත් කර නොගන්නැයි කියා ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාර ගෙන කරන ලද රාජාසන කතාවේදී කරන ලද ඉල්ලීම නොතකා හරිමින් වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අභයවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලූම තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කර ඇතැය...

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරන ලද්දේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුමැතිය මත බව එම පක්‍ෂයේ සිටිමින් සංශෝධනයට පක්‍ෂ වූ මන්ත‍්‍රීවරයෙක් සදහන් කරයි. HMM හාරිස් මහතා දෙමළ මාධ්‍ය රූපවාහිනී නාලිකාවට මේ බව හෙලි කරමින් ප්Ȁ...

කොවිඩ් දෙවන රැල්ල ආරම්භවීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට වැඩි වශයෙන් යොමු කිරීමේ ජාවාරමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බව වාර්තා වෙයි. පෞද්ගලික රෝහල් හතරක පී.සී.ආර්. පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාං...

ලබන බදාදා (28 දා) ශ‍්‍රී ලංකාවට එන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දීය සාගර කලාපය තුළ චීන විරෝධී ආරක්ෂක ජාලයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය. මේ බව සනාථ වූයේ ශ‍්‍රී ලංකාව විසින් චීන සම්බන්ධය ගැන දුෂ...

රටවල් දහයක් ශ‍්‍රී ලංකා ද්විත්ව පුරවැසියන් ගැන ශ‍්‍රී ලංකාවට තොරතුරු හෙළි කිරීමට ප‍්‍රතික්ෂේප කර ඇත.කැනඩාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රංශය, ඔස්ටි‍්‍රයාව, නෝර්වේ, ස්විඩනය, ස්විස්ටර්ලන්තය, ඔස්ටේ‍්...

දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා තිබූ ව්‍යවස්ථාදායක සභාව, මැතිවරණ කොමිෂම, ජාතික පොලිස් කොමිෂම ආදී ආයතනවල බලය පාර්ලිමේන්තුවේදී සම්මත වූ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන තැබීමෙන් පසුව අහෝසි වන බව පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටි...

පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා. මෙම උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තුවේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑල...

වහාම ක්‍රියාත්මක වන පරිදි මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බලප්‍රදේශවලට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඇමෙරිකාවේ '' ස්පාර්ක්  එයාර්'' සමාගම මයාමි නගරයේ සිට ගුවන් තොරතුරු සඟරාවකට ප්‍රකාශකොට ඇත්තේ තම සමාගම 2021 සිට ශ්‍රී ලංකාවේ මත්තල ගවන්තොටුපල පදනම් කරගෙන ගුවන්සේවාවක් ආරම්භ කරන බවය. එම සමාගමේ ප්‍රකාශය අනුව මත්තල ගුවන්තොටුපලේ බිම් මට්ටමේ සේවාවන් එම සමාගම විසින් සිදු කරන අතර ම...

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්වහන්සේ  බැහැ දැකීමට අද (24) එම විහාරස්ථානයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළේය. ආගමික පුනර්ජීවනය උදෙසා ස...

අද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. දත්ත වාර්තාවන් අනුව ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකුමෙලෙස වාර්තා වී ඇත. මෙම ආසාදිතයින් ගෙන් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට අයත් පුද්ගලයින් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වී...

කුඩා දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතයට ඉඩදීම හේතුවෙන් කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයන් එල්ල වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා ...

රටක ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකු වෙනුවෙන් වෙනස් කිරීම එම රටට කරන බලවත්  නිග්‍රහයක් බව 'සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පවසයි. ඔහු එබව කියා සිටියේ, අද (23) පැවති මාධ්‍ය හමුවකදීය. ඊයේ රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසින් ලබා ද...

පාර්ලිමේන්තුවේදී පැවති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව පැවති ඡන්දය අවස්ථාවේදී, ඊට පක්‍ෂව රිෂාඞ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ හා රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් මන්තී‍්‍රවරුන් ...

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එම දිස්ත්‍රික්ක වශයෙන් ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල පෙන්වා දියහැකියි. මේ බව සංගමයේ ...

විසි වන සංශෝධනය සම්මත කිරීමට පෙර දින නාරාහේන්පිට අභයාරාමයට පැමිණ තමන් වහන්සේ මුණගැසී විසිවන සංශෝධනයට එරෙහිව ජන්දය ප්‍රකාශ කරන බව කී විජයදාස රාජපක්ෂ මහතා විස්සට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්අසතුටට පත්ව සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව විජයදාස රාජපක...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...