දේශීය පුවත්

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරන ලද්දේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුමැතිය මත බව එම පක්‍ෂයේ සිටිමින් සංශෝධනයට පක්‍ෂ වූ මන්ත‍්‍රීවරයෙක් සදහන් කරයි.

HMM හාරිස් මහතා දෙමළ මාධ්‍ය රූපවාහිනී නාලිකාවට මේ බව හෙලි කරමින් ප්‍රකාශයක් ලබාදී තිබේ.

තම මන්ත්‍රීවරුන් සිව්දෙනා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව රවුෆ් හකීම් මහතා දැනුවත් බවත් ඔහුගේ අනුදැනුම මත ඡන්දය ලබා දුන් බවත් ඔහු එහිදී සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පක්‍ෂ නායක රාවුෆ් හකීම් මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් වී තිබේ.

මූලාශ්‍ර – www.facebook.com/cnewseditor/videos/360368798734006/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More