රටවල් දහයක් ශ‍්‍රී ලංකා ද්විත්ව පුරවැසියන් ගැන ශ‍්‍රී ලංකාවට තොරතුරු හෙළි කිරීමට ප‍්‍රතික්ෂේප කර ඇත.කැනඩාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රංශය, ඔස්ටි‍්‍රයාව, නෝර්වේ, ස්විඩනය, ස්විස්ටර්ලන්තය, ඔස්ටේ‍්‍රලියාව සහ ඇමරිකාව යන රටවල් එලෙස ශ‍්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය තොරතුරු වසන් කර තිබේ.
මෙලෙස තොරතුරු වසන්කර ඇති ද්විත්ව පුරවැසියන් අතර ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන පුද්ගලයන්ද සිටිති.
මෙම ද්විත්ව පුරවැසියන්ගෙන් වැඩිදෙනා බි‍්‍රතාන්‍ය, ස්විස්ටර්ලන්තය, ප‍්‍රංශය සහ ඇමරිකාව යන රටවල පදිංචිව සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...