ඊලඟ ජනාධිපතිවරණයේදී ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරය බලාපොරොත්තු නොවන බවත් ඒ් නිසා සුළු ජාතික ඡන්ද පදනම අවුල් කර නොගත යුතු බවත් මහාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පවසයි.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරය හොබවන ඒ් මහතා එසේ පවසා ඇත්තේ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන් සඳහා සංවිධානය කරන ලද වැඩමුළුවක දීය.
ඒ් අනුව ඔහු සඳහන්කොට ඇත්තේ එම යථාර්තය හිස් මුදුනේ තබාගෙන මාධ්‍ය වැඩ කළ යුතු බවය. ජගත් වැල්ලවත්ත මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රභල අනුගාමිකයෙකු බව දේශපාලන විචාරකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...