දේශීය පුවත්

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. දත්ත වාර්තාවන් අනුව ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකුමෙලෙස වාර්තා වී ඇත. මෙම ආසාදිතයින් ගෙන් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට අයත් පුද්ගලයින් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.

පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට අයත් ආසාදිතයින් 535 දෙනා වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ :

වැල්ලම්පිටිය 34, මාකොළ 08, කොටහේන 63, බම්බලපිටිය 02, හෝකන්දර 03, මට්ටක්කුලිය 79, කොළොන්නාව 12, කැළණිය 19, පෑලියගොඩ 54, අංගොඩ 06, කොළඹ කොටුව 02, උස්වැටකෙයියාව 02, මතුගම 02, ග්‍රෑන්ඩ්පාස් 26, බුලත්සිංහල 02, අකුරැස්ස 01, මෝදර 09, මරදාන 13, මාළිගාවත්ත 03, නුගේගොඩ 01, මස්කෙළිය 01, කොල්ලුපිටිය 01, හෙයියන්තුඩුව 02, අලුත්කඩේ 07, ජා-ඇල 06, මොරටුව 04, කඩුවෙල 01, හලාවත 01, පස්සර 01, ඔරුගොඩවත්ත 03, ලුණුගම්වෙහෙර 01, වටගොඩ 01, රාගම 01, ගම්පොළ 03, ගල්කිස්ස 03, සීදුව 03, මාතර 01, ඌරුගමුව 02, ගෝනවල 01, හුණුපිටිය 01, බෙලිඅත්ත 01, පරගස්තොට 01, කළුතර 01, මත්තේගොඩ 01, කිරිල්ලවල 01, ඕලියමුල්ල 01, උඩුගම 01, බොගවන්තලාව 01, ඇටගොඩ 01, ඉමදුව 01, වව්නියාව 01, කුරුණෑගල 01, පල්ලෙවෙල 01, මහර 01, බත්තරමුල්ල 01, මාලඹේ 01, මොණරාගල 01, නාවලපිටිය 01, සේදවත්ත 01, නාරාහේන්පිට 01, නාවල 01, මිනුවන්ගොඩ 05, දිවුලපිටිය 04, මීරිගම 01, දෙල්ගොඩ 01, කනවත්ත 01, උඩුපිටිය 01.

ගාල්ල ධිවර වරාය ආශ්‍රිතව ආසාදිතයින් 05 දෙනා වාර්තා වූ ප්‍රදේශ :
රත්ගම 02, බුස්ස 01, මාගොල්ල 01, මකුළුවාව 01.

බේරුවල ධිවර වරාය : ආසාදිතයින් 20 දෙනා වාර්තා වූ ප්‍රදේශ

කළුතර 01, බේරුවල 08, බෙන්තොට 02, රත්ගම 01, මුන්හෙන 01, අලුත්ගම 02, වැලිපැන්න 01, පානදුර 01.

කොළඹ 140 :

බ්ලුමැන්ඩල් 60, බොරලැස්ගමුව 01, බොරැල්ල 11, ග්‍රෑන්ඩ්පාස් 29, කෙසෙල්වත්ත 03, කිරුලපොන 02, මරදාන 08, මෝදර 21, නාරාහේන්පිට 01, මිරිහාන 01, කොළඹ කොටුව 01, කොම්පඤ්ඤ විදිය 10, වැල්ලම්පිටිය 05, වැලිකඩ 01, කොලොන්නාව 06, අලුත්කඩේ 08, මට්ටක්කුලිය 08, මාදම්පිටිය 02, අංගොඩ 01, කොටිකාවත්ත 01, කොටහේන 03.

ගම්පහ 87 :

ගම්පහ 21, පෑලියගොඩ 07, උස්වැටකෙයියාව 02, ගණේමුල්ල 03, රාගම 07, දෙමටගොඩ 02, වෑබඩ 01, කඩවත 02, කැලණිය 01, මිනුවන්ගොඩ 19, හොරම්පැල්ල 01, උඩුගම්පොළ 01, වේයන්ගොඩ 16 සහ ජා-ඇල 01.

ගාල්ල 03.

හික්කඩුව 02, නෙළුව 01.

කුරුණෑගල 01, රත්නපුර 01, නුවරඑළිය 02, බදුල්ල 03, මාතර 01, කුලියාපිටිය 14, අනුරාධපුර 02ක් සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි එක් අයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More