දේශීය පුවත්

විසි වන සංශෝධනය සම්මත කිරීමට පෙර දින නාරාහේන්පිට අභයාරාමයට පැමිණ තමන් වහන්සේ මුණගැසී විසිවන සංශෝධනයට එරෙහිව ජන්දය ප්‍රකාශ කරන බව කී විජයදාස රාජපක්ෂ මහතා විස්සට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්අසතුටට පත්ව සිටින බව දැනගන්නට ඇත.

ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා යළි හමුවන තෙක් ආනන්ද හිමියන් නොඉවසිල්ලෙන් සිටින බවද වාර්තා වේ.

සිය සමීපතමයන්ට උන්වහන්සේ සදහන් කොට ඇත්තේ පැය 24ක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කළ විජයදාස වැන්නන්ගේ වචන කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More