දේශීය පුවත්

නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ මේ වන විට රුධිර හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. කොවිඩ් බලපෑම මත රටේ විවිධ ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජංගම ලේ දන්දීමේ කඳවුරු බොහොමයක් නතර වී තිබේ. ඒ අනුව එළඹෙන සතියේදී දෛනික රුධිර ...

නිවසේ නිරෝධායනයට යොමුකරන කොවිඩ් ආසාදිතයන් නිරීක්ෂණය කිරීම සඳහා අදියර තුනක් යටතේ දිනකට කණ්ඩායම් තුනක් යෙදවීමට තීරණය කර ඇත. මේ අනුව උදෑසන හයේ සිට දහවල් 11.00 දක්වා නිවසේ නිරෝධායනය වන අය නියමිත පරිදි කටයුතු කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ වෙත පවර...

පසුගිය වසරේදී ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සූදානම්ව සිටියදී ඊට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ, දේශප්‍රේමීත්වය පිළිබඳව සිංහ නාද පැවැත්වූ පුද්ගලයන් අද සැඟවී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද ඔවුන්ගේ සිංහ නාද තබා බලු කෙඳිරියක්...

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණ නොගැසීම පිළිබදව මේ වනවිට මෙරට දේශපාලන අංශවල සහ තානාපති අංශවල මහත් කතාබහට ලක්ව ඇති බව දැනගන්නට තිබේ. මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම සංචාරයේදී පොම්පියෝ මහතා ජනාධිපති...

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන් හා සමගාවීව අනෙකුත් රාජ්‍ය සේවාවන් ද බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසයි....

බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිරවූයේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති හමුවේදී ජනාධිප...

මතබේදයට තුඩු දී ඇති MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ශ්‍රී ලංකාව සතු දෙයක් බව මෙරට සංචාරය කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි. නමුත් දෙරට අතර සබඳතාව ශ්‍රී ලංකාව කුමන තීරණයක් ගත්ත ද වෙනස් නොවන බව ඔහු පවසයි. අද දෙරණ සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ජා...

නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදැසන විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවේදී චීනය ‘යක්ෂයකු’ට සමාන කරමින් සිදුකරන ආක්‍රමණකාරී විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සිදුකළ විවේචනයට ශ්&...

ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි. ඔහු පවසන්නේ තම සංචාරයේදී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද ආරක්ෂක සහයෝගීතා සම්බන්...

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි. නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගට...

මෙරටට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීය. මෙහිදී විනිවිද බවින් යුත් වෙළෙද සහ ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ජා වී ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් ප...

කොවිඩ් වසංගතය නිසා රෝහල් කෙතරම් දරුණු අර්බුදයකට ලක්ව ඇත්ද කියතොත් කොරෝනා වයිරසය ආසාදනය වී සිටින වෛද්‍යවරුන්ට පවා එක දිගටම සේවය කිරීමට සිදුව ඇති බව සඳහන් වේ. මෙම තත්ත්වය වැඩි වශයෙන්ම දක්නට ඇත්තේ බෙල්ජියමේ ලියෙෂ් නමැති ප්‍රදේශයේය. එහි රෝහල් කාර්ය මණ්ඩලවල අයගෙන් හතරෙන් එකක් පමණ මේ ව...

දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබේ. ඉන්දියානු සංචාරය නිමවා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බ...

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශකයෙකු මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් 2020 වසරේ දෙවන කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය පහල වැටුනාට වඩා වැඩි අගයකින් තෙවැනි කාර්තුවේ දී ආර්ථික වර්ධනය පහළ වැටෙනු ඇතැයි පවසා සිටී. කොරෝනා වෛරසය නිසා ආර්ථික වර්ධනය වේගය සැලකිය යුතු ලෙස පහළ වැටෙනු ඇතැයි ඇ...

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා (27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින්  කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව...

මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන පරිදි ඔවුන්ට රෝගීන් හඹා යෑමේ අපහසුතාවක් මතුවී ඇති බැවින් ඉදිරියේදී කොවිඩ් ආසාදිත පුද්ගලයන් සමාජයෙන් මතුවීමේ බරපතළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි. මේ වන විට වයිරසය පිළිබඳව ක...

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝගේ අභිරහස් ශ්‍රී ලංකා සංචාරය හෙළා දකින බව ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ ඇතුළු මහාසංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් පවසති. රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම හදිසියේ සිදු කිරීමට හේතුව කුමක්ද යන්න රජය මෙතෙක් හෙළි කර නැති නමුත් එම සංචාරය සමස්තයක් වශය...

හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති සබජ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා සැඟවී සිටි දෙහිවල ඇන්ඩර්සන් පාරේ පිහිටි තෙමහල් නිවසේ තුන්වන මහලේ සිට ඔහුට අයත් ඇපල් වර්ගයේ දුරකතනය බිමට දමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (28) කොටුව මහේස්ත්‍රාත් ප්&#...

චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවලට එක්සත් ජනපදය ‘සීතල යුද’ මානසිකත්වයකින් මැදිහත් වෙමින් සිටින බව චීනය චෝදනා කරයි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණීමට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය පවසන්නේ මේ මොහොතේ එක්සත් ජනපදය සිදුකරන ප්&...

කොරෝනා රෝගය මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පැය 48ක් ඇතුළත විසදීමට කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය අරගලයක නිරතවීමට කටයුතු කරන බව දැනුම් දෙමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් සෞඛ්‍ය අමාත්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...