දේශීය පුවත්

මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන පරිදි ඔවුන්ට රෝගීන් හඹා යෑමේ අපහසුතාවක් මතුවී ඇති බැවින් ඉදිරියේදී කොවිඩ් ආසාදිත පුද්ගලයන් සමාජයෙන් මතුවීමේ බරපතළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

මේ වන විට වයිරසය පිළිබඳව කර ඇති අධ්‍යයනයන්ට අනුව බොහෝ විට එය වයස්ගත පිරිසට වැඩි බලපෑමක් ඇති කර තිබුණද ඇමරිකාව එංගලන්තය වැනි රටවල තරුණ ප්‍රජාවද වයිරසයට ගොදුරුවී මියයෑමේ ප්‍රවණතාවක් ඇති බවද හෙතෙම පැවසීය.

ඊයේ (27 වැනිදා) දිනයේ ශ්‍රී ලංකාවේ මිය ගිය වයස අවුරුදු19 ක තරුණයාගේ මරණයට බලපෑ හේතුව කොවිඩ් වයිරසය නම් බටහිර රටවලට ඇතිවී තිබෙන තත්ත්වය ශ්‍රී ලංකාවටද බලපා ඇත්දැයි යන සැකය මතුවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More