දේශීය පුවත්

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණ නොගැසීම පිළිබදව මේ වනවිට මෙරට දේශපාලන අංශවල සහ තානාපති අංශවල මහත් කතාබහට ලක්ව ඇති බව දැනගන්නට තිබේ.

මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම සංචාරයේදී පොම්පියෝ මහතා ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිත බවකි.

නමුත් පොම්පියෝ මහතා ජනාධිපතිවරයා සමග පමණක් සාකච්ජා කොට අගමැතිවරයා සමග සාකච්ජා නොපැවැත්වීම මේ වනවිට දේශපාලන අංශවල මහත් කතාබහට ලක්ව තිබේ.

ඊට කුමන හේතුවක් බලපා තිබේද යන්න පිළිබදව මෙතෙක් කිසිදු පාර්ශවයකින් කිසිදු ප්‍රකාශයක් පළව නොතිබීමද විශේෂ සිදුවීමකි.



One thought on “පොම්පියෝ මහින්ද හමු නොවී පිටපාරෙන් ගියේ ඇයි?”

  1. ඕක ඔච්චර ප්‍රේහේලිකාවක්ද? මහින්ද දන්නවා සුළං හමන අත. ඒ හින්ද බැහැයි කියන්න ඇති.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More