කොරෝනා රෝගය මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පැය 48ක් ඇතුළත විසදීමට කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය අරගලයක නිරතවීමට කටයුතු කරන බව දැනුම් දෙමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යවා ඇත.
ඉල්ලීම් 11ක් සදහන් කරමින් යවා ඇති මෙම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාටත්. අගමැතිවරයාටත් යොමු කිරීමටද උන්වහන්සේ කටයුතු කොට තිබේ.
එම ලිපිය මෙසේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...