දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශකයෙකු මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් 2020 වසරේ දෙවන කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය පහල වැටුනාට වඩා වැඩි අගයකින් තෙවැනි කාර්තුවේ දී ආර්ථික වර්ධනය පහළ වැටෙනු ඇතැයි පවසා සිටී.

කොරෝනා වෛරසය නිසා ආර්ථික වර්ධනය වේගය සැලකිය යුතු ලෙස පහළ වැටෙනු ඇතැයි ඇස්තමේන්තු කළ ද තත්ත්වය එතරම් නරක අතට නොහැරෙනු ඇතැයි යන්න මහ බැංකුවේ අපේක්ෂාව බව ඔහු පවසා සිටියේය.

තෙවැනි කාර්තුවේ දී රටේ ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වූ බව පවසන ඔහු පසුගිය සති කිහිපයේදී කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වීමක් දක්නට ලැබුණ ද මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වුණු ඇතැයි යන්න මහ බැංකුවේ අපේක්ෂාව බව ඔහු අවධාරණය කර සිටියේය.

කෙසේ නමුත් අවසන් සතියේදී කොවිඩ්19 වෛරස් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීම නිසා කෙටි කාලීන ආර්ථික වර්ධන අපේක්ෂා අඩාල විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More