දේශීය පුවත්

කොරොනා දෙවැනි රැල්ලේ ව්‍යාප්ත වන වෛරසය ආසාධනය වීමේ ප්‍රවනාතවෙන් වැඩි එකක් බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය මගින් කළ පරීක්ෂණයකින් හෙළි වී ඇත.

රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෑතින් සිදු කෙරේ. රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය නොවැම්බර් 07 සහ 08 දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්, අත්යන්ත්...

මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය මැඩලීම සඳහා ජනතා සහය සෞඛ්‍ය අංශ වෙත ලබාදිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කාදිනල්තුමා පවසති. ඒ අනුව සෞ‍ඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් ඒ ආකාරයෙන් පිළිගැනීම සියලුදෙනාගේම වගකීම වන බ...

ශ්‍රී ලංකාවේ 18 වන ගුවන් හමුදාපති වරයා ලෙස එයාර් වයිෂ් මාර්ෂල් සුදර්ශන කාරගොඩ පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති බව වාර්තා වේ. නොවැම්බර් 02වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි ඒ මහතා ගුවන් හමුදාපති වරයා ලෙස කටයුතු කිරීමට නියමිතය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්...

මෙරට 20 වන කොවිඩ් නයින්ටීන් මරණය අද (31) වාර්තා වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක්...

රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් ඇතිව නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඔහු පැවසුවේ අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් නව කොරෝනා පොකුර තවදුරටත් පැතිරයාම පාලනය කර ගත හැක...

කොරෝනා මර්දන වැඩපිළිවෙළේදී මහජන සහය බිඳ වැටි ඇති බව පෙනෙන්නට තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසුවේය. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තිය අඩු අවදානම් කලාප එනම් කොළ ...

කරන්දෙණිය ප්‍රදේශයේ මාළු වෙළෙඳාමේ නිරතව සිටි වෙළෙඳුන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟින් ඔවුන්ව දඹුල්ල සහ හම්බන්තොට රෝහල්වලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබූහ. තෙල්දෙණිය කන්දකරල්ලියද්ද, උඩිස්පත්තුව සහ දිගන රජවැල්ලේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකුට...

සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දරමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව රජය සමඟ ඡන්දය දුන් මන්ත්‍රීන් අටදෙනාගෙන් හය දෙනෙකුට විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට එම පක්ෂය තීන්දු කර තිබේ. සෙසු මන්ත්‍රීන් දෙදෙනා වෙනත් දේශපාලන පක්ෂවලින්...

අද (30) පස්වරුවේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 314ක් හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ් නයිටීන් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගියේය. අද දින මේ දක්වා හඳුනාගත් ආසාදිතයින්ගෙන් 259ක් පෑලියගොඩ සහ ධීවර වරායන්ව...

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කරපු කැපකිරීම් පිළිබඳව තමන් වහන්සේ පසුතැවෙන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. ආණ්ඩුවට විරුද්ධව සියලු බලවේග පෙළ ගැස්සවීමට තමන් වහන්සේ මුල් වී කටයුතු කරන බවටද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් ද කරනු ල...

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවකදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ප්‍රබල දේශපාලඥයෙකුට සම්බන්ධ අයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයක් නැවැත්වීමට පොලිසිය පියවර ගෙන ඇත. මෙම විවාහ මංගල උත්සවයට 35 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත...

කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට අයත් සීමාව තුළ කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ. හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් විල්ගොඩ, විල්ගොඩවත්ත, උඩවල්පොළ, ඉඳුල්ගොඩකන්ද යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව කුරුණෑගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි. මේ හේතුවෙන්...

ඉන්දියානු අයිතිය සහිත ඇක්සිස් බැංකුවේ ඉන්දීය පාලක මණ්ඩලය සිය විදේශ බැංකු මෙහෙයුම් කටයුතු ඈවර කිරීමට 2019 වර්ෂයේදී ගනු ලැබූ තීරණය ශ්‍රී ලංකාවේ මහ බැංකුවට දන්වා තිබූ අතර 1988 අංක 30 දරණ බැංකු පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඔවුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ලක් කළහ. ඒ අනුව ශ්&#...

අද උදෑසන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර දැනට රෝහල් ගත කොට ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5630ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. එලෙස වාර්තා වන ආසාදිතයින් අතුරින් කිලිනොච්චි...

පසුගිය දින වල හදීසියේම ජීවන වියදම අඩු කිරීමේ නාමයෙන් සීනි සඳහා ඉතිහාසයේ වැඩිම බදු සහනය වූ කි.ග්‍රෑම් 1 කට රු. 55 ක බදු සහනය ලබා දුන්නේ පාරිභෝගිකයා හෝ කර්මාන්තය දෙස බලමින් නොව කූඨ ජාවාරම්කාරයින්ගේ උවමනාව සඳහා බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි. ඒ මහතා එසේ ආර්ථික ඝාතක රාජ්...

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා යන දෙදෙනා විපක්ෂයේ සිටිද්දී එම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ආණ්ඩුව නියෝජනය කිරිමේ තත්ත්වයක් දැන් උදා වී තිබේ . ඒ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්...

කොවිඩ්19 වෛරස වසංගතය රට පුරා දිස්ති‍්‍රක් විසිතුනක් දක්වා පැතිර යමින් ඇතිවී තිබෙන භයානක තත්ත්වය හමුවේ පෑලියගොඩ පිහිටි මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මතුවූ කොරෝනා පොකුරේ පැතිරීම පාලනය කර ගැනීමට ඊයේ (29 වැනිදා) දිනය වන විටත් සෞඛ්‍ය බලධාරීහු දැඩි වෙහෙසක් ගනිමින් සිටියහ. සෞඛ...

මෙරට වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, කොළඹ, මහනුවර, පුත්තලම, වවුනියාව, යාපනය ඇතුළු ප්‍රදේශවල වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 වැන...

රට තුළ කොවිඩ්19 වෛරස වසංගතය හේතුවෙන් බරපතල සෞඛ්‍ය ව්‍යසනයක් නිර්මාණය වී තිබියදිත් 2021 වසර සඳහා වූ සෞඛ්‍ය වැය ශීර්ෂය රුපියල් බිලියන 20කින් කපා ඇතැයිද, "එක්කෝ මරණය තෝරා ගමු, නැති නම් සංවිධානය වෙමු!" යැයිද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (2...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...