කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට අයත් සීමාව තුළ කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් විල්ගොඩ, විල්ගොඩවත්ත, උඩවල්පොළ, ඉඳුල්ගොඩකන්ද යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව කුරුණෑගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි.
මේ හේතුවෙන් අද (31) දහවල් සිට විල්ගොඩ ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති අතර කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...