දේශීය පුවත්

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවකදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ප්‍රබල දේශපාලඥයෙකුට සම්බන්ධ අයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයක් නැවැත්වීමට පොලිසිය පියවර ගෙන ඇත.

මෙම විවාහ මංගල උත්සවයට 35 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේදී විවාහ මංගල උත්සවයෙක් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වුවත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත තුළ කිසිදු විවාහ උත්සවයක්, සාදයක් හෝ පැවැත්වීම තහනම් බවට පසුගිය බදාදා රජය විසින් දැනුම් දෙනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More