දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කරපු කැපකිරීම් පිළිබඳව තමන් වහන්සේ පසුතැවෙන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

ආණ්ඩුවට විරුද්ධව සියලු බලවේග පෙළ ගැස්සවීමට තමන් වහන්සේ මුල් වී කටයුතු කරන බවටද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් ද කරනු ලබයි.

ඒ අනුව තව ටික දවසකින් මුළු වෘත්තිය සමිති ව්‍යාපාරයම ආණ්ඩුවට එරෙහිව පාරට බස්සන බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරයි.

කොවිඩ් 19 වසංගතය මේ වන විට සමාජගත වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ ආණ්ඩුව බොරු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජනතාව නොමඟ යවන බව ද සඳහන් කරයි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක් සමඟ වැඩසටහනට සහභාගි වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More