ඉන්දියානු අයිතිය සහිත ඇක්සිස් බැංකුවේ ඉන්දීය පාලක මණ්ඩලය සිය විදේශ බැංකු මෙහෙයුම් කටයුතු ඈවර කිරීමට 2019 වර්ෂයේදී ගනු ලැබූ තීරණය ශ්‍රී ලංකාවේ මහ බැංකුවට දන්වා තිබූ අතර 1988 අංක 30 දරණ බැංකු පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඔවුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ලක් කළහ.
ඒ අනුව ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පාලක සභාව ඇක්සිස් බැංකුවේ පාලක මණ්ඩලයට පනවා තිබූ සීමා සහ නීති රීති සම්බණ්ධයෙන් තෘප්තිමත් වීම කරන කොට ගෙන එම බැංකුවේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ අත් හිටවිමට අවසර දී ඇත.
ඒ අනුව අද (ඔක්තෝබර් 30) සිට ඇක්සීස් බැංකුවේ කටයුතු ශ්‍රි ලංකාව තුළ අහවර කිරීම සිදුවනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...