දේශීය පුවත්

දෙමළ බෙදුම්වාදී මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් සංහාරයට අනුකූලතාව ලබාදෙන, එසේම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරෙන් ඉවත් වන තැනට බලපෑම් සිදු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාපිළිවෙත ද...

බුද්ධශාසසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසන්නේ කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන 15 වනදා මහානායක හිමිවරුන් සමග සිදුකිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පවසා ...

නව මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත්...

නවීන් දිසානායක මහතා සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී ඇති බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇත. සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ආණ්ඩුකාර ධ...

පසුගිය සමයේ ඉහළ ගිය අමු තේ දලු මිල ඩොලරයේ අගය පහත වැටීමත් සමගම ශීඝ්‍රයෙන් පහළ යෑම නිසා මේ වන විට කුඩා තේ ඉඩම් හිමියෝ සිය තේ ඉඩම් නඩත්තු කර ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි වාර්තා වේ. පසුගිය කාලයේ රුපියල් තුන්සිය දක්වා ඉහළ ගිය අමු තේ දලු කිලෝව මේ වන විට රු. 125 සිට රු. 160 දක්වා පහත ...

යෝජිත විකාශන අධිකාරී පනත සම්මත වුවහොත් මාස හයක් යන විට මාධ්‍ය ආයතන 33 ක බලපත්‍ර අහෝසි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. විකාශන අධිකාරී පනත පනතක් නොව යෝජනා මාලාවක් බවට ආණ්ඩුව කරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බවද ජී.එල්. පීරිස් මහතා සඳහ...

වර්තමානයේ රට තුළ මතුවී ඇති ආර්ථික අර්බුදයේ ස්වභාවය හෙළිකරමින් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ විදෙස් රටවලින් ලබාගත් දැවැන්ත ණය ප්‍රමාණය හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවය. විශේෂයෙන්ම 2015-2019 කාලයේ දී 6.8% - 7.2% වැනි ඉතා ඉහළ පොලියට ස්වෛරී බැඳුම්කර හෙවත් වාණිජ ණය යටතේ ඇමරිකන් ඩො...

පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ ඉල්ලා අස්වීම සහ මේ වන විට උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවන පුරාවස්තු සංහාරය අතර සම්බන්ධය කුමක්දැයි ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්, "මේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා රැකිය යුතු නීති...

ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳ ඇගයීම් සැසිය පැවැත්වූ 2023 -02 - 01 දින බ්‍රිතාන්‍ය, අමෙරිකාව වැනි රටවල් සමලිංගිතක්වයට අදාළව ශ්‍රී ලංකාව ක්‍රියාකළ යුතු ආකාරය නිර්දේශ කර ඇති බවත්, ඉන්පසු සති 3කට පසුව ඊට අදාළව ශ්‍රී ලංකාවේ කැනඩා තා...

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඊට අදාළ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇතැයි විදුර වික්‍රමනායක මහතා සඳහන් කරන අතර, එම ලිපියේ පිටපතක් තමන්ට ලැබී ඇති බවත් ඔහු ඉල්ලා අස් වීමට කිසිදු හේ...

මහාචාර්ය අශෝකා බණ්ඩාරගේ මහත්මිය විසින් රචිත crisis in sri lanka & the world (ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ අර්බුදය) කෘතිය එළිදැක්වීම 2023 ජුනි 14 දින පස්වරු 4ට කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරේ. මෙම ග්‍රන්ථයට හේතු පාඨ වී ඇත්තේ යටත් විජිත හා නව යටත් විජිතවාදය විසින් ශ...

ඉකුත් වසරේ මැයි මස 09 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් 42කට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. එම අධිචෝදනා විභාගය සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක...

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට ඇතැයි තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පවසයි. මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජ...

නිදහස ජනතා සභාව, සමගි ජන බලවේගය මුල් කරගත් පුළුල් දේශපාලන ධාරාවක් ගොඩනඟන බවත් එය මුල්කරගෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට පැමිණෙන බවටත් සඳහන් කරමින් පළ වන වාර්තා මුළුමනින්ම අසත්‍යය බව විශ්වාස දායක ආරංචි මාර්ග හෙළිකරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මුල්කරගත් නිදහස ජනත...

ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් උතුරු සහ නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳ විමර්ශන කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත්කර තිබේ. එම වාර්තාවෙන් දක්වා ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා දෙපාර්තමේන...

සමගි ජන බලවේගය මුල් කරගත් පුළුල් දේශපාලන ධාරාවක් ගොඩනඟන බවත් එය මුල්කරගෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට පැමිණෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. රටේ විපක්ෂයේ සියලු බලවේග එකතු කරපු පුළුල්ම සන්ධානය සාදා ආණ්ඩුව පරද්දන වැඩපිළිවෙලකට ය...

ග්‍රාම නිලධාරීවරුන්ට ගෙයින් ගෙට ගොස් ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීමට අපහසු නම් ඒ සම්බන්ධයෙන් කටයතු කිරීම සඳහා වෙනත් පාර්ශව යෙදවිය හැකි බවත්, ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීමේදී ග්‍රාම නිලධාරීවරුන්ගේ කාර්යභාර්ය අත්‍යවශ්‍ය නොවන බවත් මැතිවර...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා තවත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කෙරනු ඇති බවයි වාර්තා වන්නේ. පසුගියදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවත් වාර්තා වේ. කෙසේවෙතත් මෙම සතියේ ව්‍යවස්ථාදායක ස...

විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇති අතර, ඊට අදාළ ගාස්තු සංශෝධයන් මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව ප්...

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව පැවසේ. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...