දේශීය පුවත්

ග්‍රාම නිලධාරීවරුන්ට ගෙයින් ගෙට ගොස් ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීමට අපහසු නම් ඒ සම්බන්ධයෙන් කටයතු කිරීම සඳහා වෙනත් පාර්ශව යෙදවිය හැකි බවත්, ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීමේදී ග්‍රාම නිලධාරීවරුන්ගේ කාර්යභාර්ය අත්‍යවශ්‍ය නොවන බවත් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ගෙයින් ගෙට ගොස් කටයුතු කිරීම සඳහා ග්‍රාම නිලධාරීවරුන්ට දීමනාවක් ලබා දෙන බවද, ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝදන කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බැවින් ග්‍රාම නිලධාරීවරු ගෙයින් ගෙට ගොස් අදාළ පෝරම පිරවීමේ කටයුතු සිදුනොකරන බවට තොරතුරු වාර්තා වී ඇති බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඇතැම් ග්‍රාම නිලධාරීවරුන් ඔවුන්ගේ කාර්යාල වෙත ජනතාව ගෙන්වා ගෙන එහිදී බී සී ආකෘති පත්‍ර පිරවීමේ කටයුතු සිදුකරන බවටද තොරතුරු වාර්තා වන බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන්නේ.

ජනතාව කිසිසේත් එලෙස ග්‍රාම නිලධාරී කාර්යාල වෙත ගොස් එම ආකෘති පත්‍ර පිරවීම සිදුනොකළ යුතු බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය දැනුම් දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More