දේශීය පුවත්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා තවත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කෙරනු ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවත් වාර්තා වේ.

කෙසේවෙතත් මෙම සතියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වන දිනය සම්බන්ධයෙන් මේ වන තෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බවද සඳහන් ය.

මීට අමරව එම කොමිසමේ සෙසු කොමසාරිස්වරුන් අතර දැනට මැතිවරණ කොමිසමේ සභාපතිත්වය දරන නීතිඥ නිමල් පුංචිහේවා මහතාද වන බවත් වාර්තා වේ.

කෙසේ වුවද, මානව හිමිකම් කොමිසමට මෙන්ම මැතිවරණ කොමිසමටද මේ දක්වාත් නව සාමාජිකයින් පත්කර නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More