දේශීය පුවත්

පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ ඉල්ලා අස්වීම සහ මේ වන විට උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවන පුරාවස්තු සංහාරය අතර සම්බන්ධය කුමක්දැයි ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,

“මේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා රැකිය යුතු නීතිය කඩා සමලංකුලමේ බෞද්ධ නටඹුන් මත අඩි 30ක් උස හින්දු කෝවිලක් සෑදීමට අවසර දුන් කෙනෙක්. එහෙත් ඔහු ලවා බෙදුම්වාදී බලවේග සහ ඔවුන්ගේ ඡන්ද කුට්ටියෙන් ඊළඟ ජානාධිපතිවරණය දිනා ගැනීමට දොලපිදේනි දෙන ජනාධිපතිවරයාට උවමනා වේගයෙන් වැඩ කරවා ගැනීමට නොහැකි බව පැහැදිලියි. ඔහු අභිසාරිකාවක සේ කියන දේට එකඟවුවත් යම් අමාරු දේවල් වලට බැහැ නොකියා කල් දමන අයෙක් බව පැහැදිලියි. ඒ නිසා තමයි ඔහු එලවා දැමීම සඳහා ඔහු අපහසුතාවට පත්කරන්නේ. දැන් අවස්ථාව තියෙනවා ඕනෑම අවක්‍රියාවකට එකඟවන අභිසාරිකාවක් පත්කර ගන්න. ජනාධිපති ගොඨාභය පත්කළ කමිටුවේ වාර්තාව අනුව උතුරු හා නැගෙනහිර සිද්ධස්ථාන දහයකට වැඩි ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. ඒ නිසා එම වාර්තාව ප්‍රසිද්ධ කරන්නේ නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More