මහාචාර්ය අශෝකා බණ්ඩාරගේ මහත්මිය විසින් රචිත crisis in sri lanka & the world (ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ අර්බුදය) කෘතිය එළිදැක්වීම 2023 ජුනි 14 දින පස්වරු 4ට කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරේ.
මෙම ග්‍රන්ථයට හේතු පාඨ වී ඇත්තේ යටත් විජිත හා නව යටත් විජිතවාදය විසින් ශ්‍රී ලංකාවේ හා ලෝකයේ දේශපාලනයට මෙන්ම ආර්ථිකයට කරනු ලබන බලපෑම කෙබඳු ද යන්නය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...