ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳ ඇගයීම් සැසිය පැවැත්වූ 2023 -02 – 01 දින බ්‍රිතාන්‍ය, අමෙරිකාව වැනි රටවල් සමලිංගිතක්වයට අදාළව ශ්‍රී ලංකාව ක්‍රියාකළ යුතු ආකාරය නිර්දේශ කර ඇති බවත්, ඉන්පසු සති 3කට පසුව ඊට අදාළව ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති කාර්යාලයේ දී පැවැති රැස්වීමේ දී ළමා අපචාර ප්‍රවර්ධන කොන්ත්‍රාත්තුව දොලවත්ත මන්ත්‍රීවරයාට බාරදී ඇති බවටත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා හෙළිදරව් කරයි.
අද(13) දින ද අයිලන්ඩ් පුවත්පතේ ළමා අපචාර ප්‍රවර්ධනය ක්‍රියාවලිය හෙළිදරව් කිරීමට අදාළව දීර්ඝ ලිපියේ තෙවන කොටස පළ කරමින් ඒ මහතා එම කරුණු හෙළිදරව් කර ඇත.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඇතුළුව අදාළ ක්‍රියාවලිය දින වකවානු සහිතව ඉදිරිපත් කිරීම තුළ කිසිවෙකුට ඊට අභියෝග කළ නොහැකි බව විචාරකයෝ පවසති. එම ලිපිය ලංකා ලීඩ් වෙත යොමු කළ විද්වතෙකු සඳහන් කළේ මේ අපරාධයට සමාව දිය නොහැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...