දේශීය පුවත්

නිදහස ජනතා සභාව, සමගි ජන බලවේගය මුල් කරගත් පුළුල් දේශපාලන ධාරාවක් ගොඩනඟන බවත් එය මුල්කරගෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට පැමිණෙන බවටත් සඳහන් කරමින් පළ වන වාර්තා මුළුමනින්ම අසත්‍යය බව විශ්වාස දායක ආරංචි මාර්ග හෙළිකරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මුල්කරගත් නිදහස ජනතා සභාව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන කොටගත් සන්ධානයක් ගොඩනගන බවටයි එම ප්‍රවෘත්තිය පළ වී තිබුනේ.

කෙසේ වෙතත් මෙම පුවත සත්‍යෙයන් තොර බවත්, එම පක්ෂයේ මතය වී ඇත්තේ විපක්ෂය තුළින් පුළුල් සන්ධානයක් බිහිවිය යුතුය යන්න පමණක් බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More