දේශීය පුවත්

පසුගිය සමයේ ඉහළ ගිය අමු තේ දලු මිල ඩොලරයේ අගය පහත වැටීමත් සමගම ශීඝ්‍රයෙන් පහළ යෑම නිසා මේ වන විට කුඩා තේ ඉඩම් හිමියෝ සිය තේ ඉඩම් නඩත්තු කර ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

පසුගිය කාලයේ රුපියල් තුන්සිය දක්වා ඉහළ ගිය අමු තේ දලු කිලෝව මේ වන විට රු. 125 සිට රු. 160 දක්වා පහත වැටී තිබේ.

පොහොර මිල අධික වීම නිසාද, දලු නෙළීම සඳහා දිනකට වැයවන කම්කරු කුලිය හා තේ ඉඩම්වල වෙනත් නඩත්තු කටයුතු සඳහා වැයවන අධික මුදල ද එකතුව මෙම මිල පහළ යෑමේ තත්ත්වය නිසා කුඩා තේවතු කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ.

මෙම තත්ත්වය මත තේ ඉඩම් නඩුත්තු කර ගැනීමේ අපහසුතාව නිසා බොහෝ කුඩා තේ ඉඩම් හිමියෝ තේ ඉඩම් අත්හැර දැමීමට ද පෙළඹී ඇති බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More