අලි සබ්‍රි මහතාගේ දේශපාලන හැසිරීම මුල සිටම සැකයට බඳුන් කිරීමට සමහර පිරිස් දිගින් දිගටම කටයුතු කළහ. එහෙත් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විරුද්ධවාදීන් විසින් අධිකරණ ක්‍රියා මාර්ග වලට එළඹුනු අවස්ථා වලදී ඉතාම නිර්භීතව පෙරට පැමිණි බවක් පෙන්වූ අතර එම නිර්භීතභාවය බහුතර සිංහල සමා...
ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් 2020/11/10 දින නිකුත්කොට ඇති චක්‍රෙල්ක අංක 2020/18 මඟින් මීට පෙර 5/2001 චක්‍ර ලේඛය මඟින් අවශේෂ කැලෑ ලෙස නම්කොට ආරක්ෂා කළ අක්කර ලක්ෂ 7 කට අධික ඉඩම් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ බල අධිකාරියට යටත් කෙරේ. ඒ අනුව එම ඉඩම් දේශපාලන ඉල...
බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. සෙසු රටවලින් මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93% කට හේතුව බෝ නොවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරු පෙන්වා දෙති. හෘද, ...
මුඛ ආවරණ නොමැතිව සමාජයේ සැරි සැරීමේ වරදට මේ වන විට පුද්ගලයින් 125 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම පිරිසට එරෙහිව ඉදිරියේදී නඩු පවරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඔහුට අනුව නිරෝධායන නීති යටතේ සමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු...
බදු සහන වංචා කරමින් සීනිවලට ලබාදුන් රු. 55 ක බදු සහනය මහජනයාට ලබා නොදී ආනයනකරුවන් විසින් වැඩි මිලට සීනි විකුණන බැවින් එය පාලනය කිරීම සඳහා මිල පාලනයක් පනවන බව පාරිභෝගික අධිකාරිය පවසයි. සීනි ආනයනකරුවන්ට ලබාදුන් බදු සහනය නිසා සමාගම් 7 ක් විසින් උපයාගත් ලාභය රු. මිලියන 1470 ක් බවද වාර්තා විය. ම...
ක්‍රෙම්ලින් මාධ්යය ප්‍රකාශක Dmitry Peskov ප්‍රවුර්ති වාර්ථාකරුවන් අමතා ප්‍රකාශ කර සිටින්නේ; මේ පිළිබඳ ඇමරිකාවේ අධිකරණ ක්‍රියාවලිය අවසන්වී මැතිවරණයේ ජයග්‍රාහකයා නිළ වශයෙන් ප්‍රකාශ කරන තෙක්, ඇමරිකාවේ ජනාධිපති මැතිවරණයේ ජයග්‍රාහකයාට සුභ පැතීමට ...
වී අලෙවි මණ්ඩලය සහ දිසාපතිවරුන් මැදිහත් වී මිලදී ගත් වී.මෙ.ටො 30,000 ක් සහල් කාට වෙළඳපොළට ඉදිරිපත් කිරීම මඟින් සහල් වෙළඳපොළේ සහල් හිඟයට මුහුණදීමට සූදානම්වන බව වාර්තා වේ. ඒ පිළිබඳව අදහස් දක්වන ප්‍රධාන පෙළේ සහල් පිටි කර්මාන්තකරුවෙකු වන අරුණ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ප්‍රමාණය වී බ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 19 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය පොලිස් රාජකාරී සදහා මාරු කොට යවා ඇති බව වාර්තා වේ. මේ ආකාරයට එකවර පොලිස් නිලධාරීන් මාරු කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ පාස්කු ප්‍රහාරය ස...
කොළඹ නගර සභා සීමාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එම නගර සභා සීමාව තුළ සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව මේ වන විට පස් ගුණයකින් වැඩි කර ඇති බව කොළඹ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පැවසීය. කො...
කොටි ඩයස්‌පෝරාවට පක්‌ෂපාතී හිටපු ඇමරිකානු තානාපතිනියක වූ සුසන් රයිස් ලබන වසරේ (2021) ජනවාරි මස 20 වනදා පත්වන ඇමරිකාවේ නව ජනපති ජෝ බයිඩන්ගේ සංක්‍රාන්ති මණ්‌ඩලයට පත්කර ඇත. ඇමරිකානු ආරංචි මාර්ග පැවසුවේ ඇය කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා යුද හමුදාව දියත් කළ වන්නි මෙහෙයුම නතර කි...
මුහුදු ජලය ගොඩ ගැලීම නිසා යාපනයේ කොලූම්පුතුරෙයි නාගදීපය, වේලනෙයි හා කුරීකඞ්ඩුවාන් යන ප‍්‍රදේශවල වැසියෝ පෙරේදා (10 දා) සිට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති. කොලූම්පුතුරෙයි ඇතුළු ගම්මාන කීපයක නිවාස මුහුදු ජලයෙන් යට වී ඔවුන්ට නිවෙස් තුළ ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර ...
නැගෙනහිර පළාතේ ආන්දෝලනාත්මක දේශපාඥයෙකු වූ වින්‍යග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පෙරේදා දින මඩකළපුවේදී ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේ දැන් තමාට අගමැතිතුමා යටතේ පවතින ආයතන 90 ක නියෝජිතයා ලෙස කටයුතු කිරීමට හැකි බවය. වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ තමාට පාර්ලිම...
එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරමින් ඇසිය හැක්කේ එක් ප්‍රශ්ණයක් පමණක් බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභාව විසින් තීරණය කොට ඇති බව වාර්තා වේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්ණ ඇසීම සඳහා වෙන්කරන කාලය පැය 1 කට වඩා වැඩි නොවිය යුතු බවට ද එම ...
සිංහලයාගේ ඡන්ද බලයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරන්නට එපා යැයි සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ කියා සිටිති. මේ වන විට ආණ්ඩුව මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට හසු වී අවසන් බව පවසන උන්වහන්සේ සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් වී එය නොතකමින් කටයුතු ...
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මක බවය.
කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය උපදෙස්වලට අනුව පමණක් සිදුකළ යුතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසති. උන්වහන්සේ පෙන්වාදෙන්නේ ජාති, ආගම් අනුව අවසන් කටයුතු සිදුනොකළ යුතු බවය. ...
පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ හෘදයාබාධයකි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදනය වීම හේත...
කෝවිඩ් වසංගතය නිසා මියයන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භූමි දානයට අවසර ලබා දී ඊට අදාළ වතාවත් කිරීමට පවුලේ අයට සහ ඥාතීන්ට අවසර ලබා දුන්නොත් මුස්ලිම් ජනතාවට විශාල අගතියක් සිදුවන බව උදිත සෙනරත් කුංකුනාවේ මහතා පවසයි. සම්පූර්ණ ලිපියට පිවිසෙන්න -
කෝවිඩ් වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිසුරු භූමිදානයට අවසර අරගෙන දෙන බවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි තමාට පොරොන්දු වූ බව සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් ආර්. අබ්දුල් රාසික් මහතා ප්‍රකාශ කරයි. පුවත් පතකට ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කොට ඇත්තේ එසේ මළ සිරුරු භූමි ...
අයවැය විවාදය සදහා දින 12ක් පමණක් ලබා දීමට ආණ්ඩුව කලින් පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර තිබුණද විපක්ෂයේ දැඩි බලපෑම හේතුවෙන් එම දින ගණන 20 දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කර ඇත. අද (11) දින පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මෙම පක්ෂ නායක රැස්වීම සදහා විපක්ෂ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...