මුඛ ආවරණ නොමැතිව සමාජයේ සැරි සැරීමේ වරදට මේ වන විට පුද්ගලයින් 125 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම පිරිසට එරෙහිව ඉදිරියේදී නඩු පවරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඔහුට අනුව නිරෝධායන නීති යටතේ සමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරන පිරිස් මෙන්ම හුදකලා කොට ඇති ප්‍රදේශවලට ඇතුල්වන පිරිස ද ඒ ආකාරයට අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...