කොටි ඩයස්‌පෝරාවට පක්‌ෂපාතී හිටපු ඇමරිකානු තානාපතිනියක වූ සුසන් රයිස් ලබන වසරේ (2021) ජනවාරි මස 20 වනදා පත්වන ඇමරිකාවේ නව ජනපති ජෝ බයිඩන්ගේ සංක්‍රාන්ති මණ්‌ඩලයට පත්කර ඇත.
ඇමරිකානු ආරංචි මාර්ග පැවසුවේ ඇය කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා යුද හමුදාව දියත් කළ වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට යෝජනාවක් ගෙනඒමට සැලසුම් කළ බවත්ය. සූසන් රයිස් හිටපු ඇමරිකානු ආරක්‌ෂක උපදේශකවරියක්‌ද වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...