නැගෙනහිර පළාතේ ආන්දෝලනාත්මක දේශපාඥයෙකු වූ වින්‍යග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පෙරේදා දින මඩකළපුවේදී ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේ දැන් තමාට අගමැතිතුමා යටතේ පවතින ආයතන 90 ක නියෝජිතයා ලෙස කටයුතු කිරීමට හැකි බවය.
වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වීමට නොහැකි වුවත් අගමැතිවරයා නියෝජනය කරමින් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වල අගමැතිවරයා යටතේ පවතින ආයතන 90 ක කටයුතු වලට මැදිහත් විය හැකි බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...