දේශීය පුවත්

අලි සබ්‍රි මහතාගේ දේශපාලන හැසිරීම මුල සිටම සැකයට බඳුන් කිරීමට සමහර පිරිස් දිගින් දිගටම කටයුතු කළහ. එහෙත් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විරුද්ධවාදීන් විසින් අධිකරණ ක්‍රියා මාර්ග වලට එළඹුනු අවස්ථා වලදී ඉතාම නිර්භීතව පෙරට පැමිණි බවක් පෙන්වූ අතර එම නිර්භීතභාවය බහුතර සිංහල සමාජයේ සම්භාවනාවට පාත්‍රවිය.

එහෙත් ඒ මහතා වත්මන් ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයාව හිඳිමින් තමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කිට්ටුවන්තයෙකු ලෙස සමාජයට පෙන්වමින් “එක රටක්, එක නීතියක්” යන බහුතර සිංහල ජනයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වූ මූලික කාරනා එකින් එක සූක්ෂමව බිඳ හෙළමින් සිටින බව පෙනෙන්නට තිබේ.ඒ අනුව අන්තවාදී මුස්ලිම් ජන කොටස් උත්තේජනයට පත්කරවමින් අනිත් අතට බහුතර සිංහල ජනයා මෙන්ම දෙමළ ජනයාගේ සිත් වල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි අප්‍රසාදය ගොඩනංවන්නට සූක්ෂම උත්සාහයක නිරත බව දැන් දැන් තහවුරු වෙමින් පවතී.

කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන් භූම දානයට ඉඩ සැලසීම වැනි සෞඛ්‍යානුකූලව සමස්ත ජනයාටම භයානක සෞඛ්‍යය ප්‍රශ්න ඇතිකරවන තීන්දු ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව මෙහෙයවමින් සිටින බව තහවුරු වෙමින් පවතී.

අලි සබ්‍රි මහතා “සත්‍යය පදනම් කරගනිමින් බොරු කීමේ කලාව” හොඳින් ප්‍රගුන කල අයෙකු ලෙස තහවුරු වන්නේ ඔහු විසින් “සයන්ස් සඟරාව” උපුටා දක්වමින් කරනු ලබන ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් කරණු ලබන පැහැදිලි කිරීමයි.

ඔහුගේ ව්‍යාජ කරුණු වලට සසිත් රාජසූරිය මහතා විසින් සිය මුහුණු පොත උපයෝගි කරගනිමින් හෙළිදරව්ව තිබේ.

අලි සබ්රි මහතා සිතියමෙන් නොපෙන්වන දෑ

https://www.lankaleadnews.com/?p=80356

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More